Bawanawa
androidAndroid app
අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය. ලෝකයේ…
Где выгоднее купить
Для каждого магазина применяется выбранный вами регион и валюта отображения. Отдельно Applook сравнивает эту же игру на других платформах в общей валюте профиля.
Об игре
අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය. ලෝකයේ සියලු ම සතුන් වසඟ වූ සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන, චපල, මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි. වහල් බවින් මුදවන්නට අවසර දෙන්න. උදව් දෙන්න. මම සංජන ශ්‍යාමාල්
Скриншоты
5 скриншотов
Комментарии
Войти, чтобы комментировать
Комментариев пока нет.
